අපෙ හැඟුම්වලට ඉඩදී මොහොතක්,
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්,
හඳපානේ මද අඳුරේ..
අත් පටලා යමු ආයේ..
ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී..
මම මගෙ හෙවනැල්ලෙන් මිදී..
අවුදින් හෙමින් රහසින් මුමුණා..
හඳපානේ මද අඳුරේ..
හඳපානේ මද අඳුරේ..
අත් පටලා යමු ආයේ..
හිරකර හසරැල්ලෙන් හැඬුම්..
අපි හිනැහෙමු සපුරා පැතුම්..
මතු ආත්මයේ හමුවන පැතුමින්,
යමු වෙන්වී හිමිදිරියේ..
හඳපානේ මද අඳුරේ..
අත් පටලා යමු ආයේ..
Artist: Victor Rathnayaka
Lyrics: Premakeerthi De Alwis
Melody: Victor Rathnayaka
thanks a lot for ur contribution man. හැම පෝස්ට් එකටම කමෙන්ට් දාන්න බැරි උනත් අපි හැම පෝස්ට් එකක්ම බලනවා..
ReplyDeleteඒ බව අහන්න ලැබීමත් සතුටක් නසරාණි සහෝ :q
ReplyDelete