ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමී
නුඹට හිතබැදි කාරනේ මම තවම සොයන්නෙමි
කතරේ වැලිකැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පනමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්
හඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහෙකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම්
පුදුම වෙයි නුඹනම්
Artist : Karunarathne Diwulgane
Lyrics : Yamuna Malini Perera
Composer : Gunadasa Kapuge
ela :c
ReplyDeleteකතරේ වැලිකැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්
ReplyDeleteසොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පනමෙන්
හඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහෙකිද යම්
මෙහි අසම්මත බවක් ගැන නේද කියන්න හදන්නේ ?
ඔව් මට හිතෙන්නෙත් එහෙම
Deleteඔව් මට හිතෙන්නෙත් එහෙම
Deleteඔව් මට හිතෙන්නෙත් එහෙම
Delete