Monday, June 21, 2010

Mulu Nuwarama Nidigath - මුලු නුවරම නිදිගත්

මුලු නුවරම නිදිගත් මේ මොහොතේ
ඔබ පමනක් අවදිව ඇත යහනේ
එකම හඳක් එක තරුවක් යට
එකම හඳක් එක තරුවක් යට
ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ

වන උයන් පුරා මල් සමය උදාවී
දියදම් දිනිතිය යොවුන් වියේ
අප මධුර මිලනයේ තිවු ගීරාවේ
ප්‍රාර්ථනා කරන්නේ
කවදාද අප හමුවන්නේ
කවදාද අප හමුවන්නේ
ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ

Artist : Nanda Malani

Photobucket

1 comment:

  1. පෙර ආත්මයක මධු සුවඳ සිනා සී

    ඉඟි කරනා කල රාත්රියේ

    හද සොවින් වලප්නා

    නිදි නොලබා මාළිගා මවන්නී

    උන්මාද චිත්රා දෝ මා

    ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ

    ReplyDelete