Wednesday, August 18, 2010

Sulange Lelena - සුළඟේ ලෙලෙනා

සුළඟේ ලෙලෙනා - මල් සේ දඟ පා
අප පාසල් ගිය කාලයේ - යාළුවෝ අද නැත
වෙන අය එහි ඇත - කාලය මැව් වෙනසක අරුමේ

ලොකු පන්තියෙ අය - පොඩි පන්තියෙ අය
සැම දෙන එක පංතිය විලසේ - අප පොත්වල දුටු
රජවරු සිටුවරු - වෙන්නයි කවුරුත් සිත් මැව්වේ
සුළඟේ......//

සාමල අමරල - පොත්තුල තව ඇත
එන එන අය හා යාළු වෙතේ
අපේම පාසල අපේම මව් විය
එදවස් අප හට නැත ආයේ...
සුළඟේ......//

Artist : Shalitha Abeywickrama

Photobucket

6 comments:

  1. මචං ...ඔයාගෙ වැඩේ නම් ඉස්තරම් ....මම ආස කරන සිංදු කීපයක්ම බා ගත්තා.
    ඒ වුණාට තව මම ආස කරන කීපයක් තියෙනවා ...
    යොවුන් වසන්තයෙ .... නන්දා මාලනී
    ආදරයේ වේදනාව ........ නන්දා මාලනී
    දම් සුගන්දේ - මල් සුගන්දේ ...... සුජාතා අත්. [මම හිතන විදිහට]
    ආදරයේ රන් විමනේ ............. සුජාතා අත්.
    සීත සුනිල් දිය දහරා ..... ජෝතිපාල
    ගිගිරි ගීත රාවේ .... වික්ටර්..

    මේ ටිකත් පුලුවන් නම් දාන්න මල්ලි ...

    ReplyDelete
  2. මං ආස සිංදු ගොඩක් අර ගත්තා.... ඒත් මං ආස තව සිංදු වගයක් තියෙනවා.... පුළුවන් නම් ඒ ටිකත් දානවද.........
    සත්සඳ සත්සඳ...... රෝහණ බැද්දගේ
    නිසංසල සඳක් .............. ශෂිකා නිසංසලා
    උඩවැඩියා මලේ ........... දෙරණ ඩ්‍රීම්ස්ටාර්

    ReplyDelete
  3. මේ සිංදුවේ තේරුම මොකක්ද

    ReplyDelete