රුවන් තාරකා නුවන් පායලා
හිඳින් හදවතේ රැඳී වේදනා නිවා
නිසල රැයේ නැඟෙන සඳේ සිසිල වූ ඔබේ
සෙවණ ඇගේ සුවය ගෙනේ නිබඳ මා වෙතේ
නිබඳ මා වෙතේ
තිසරවිලේ පිපුණු මලේ රැඳූණු ආදරේ
සුවඳ ගෙනේ සතර දෙසේ යොවුන් මාවතේ
යොවුන් මාවතේ
රුවන් තාරකා නුවන් පායලා
හිඳින් හදවතේ රැඳී වේදනා නිවා
Artist : Bandara Athawuda
No comments:
Post a Comment