Saturday, June 19, 2010

Mihiri Sihinayaka Dawatunu - මිහිරි සිහිනයක දැවටුනු

මිහිරි සිහිනයක දැවටුනු,
මිහිරි ගීතයක් වාගේ..
ඔබ මට මතකයි..//

අඳුර මැදින් ලසඳ ලෙසින්,
ඔබ ආ හැටි මතකයි..
කඳුළු මැදින් සුසුම් මැදින්,
ඔබ ගිය හැටි මතකයි..

වැසුනු විමන් විවර වුනේ,
ඔබ වෙනුවෙන් පමනයි..
කැකුළු පිපී පරව ගියා,
සුවඳ අදත් මතකයි..

Artist : Wijerathna Warakagoda

No comments:

Post a Comment