Sunday, June 27, 2010

Paya Seetha Raye - පායා සීත රැයේ

පායා සීත රැයේ
පාවී නිල් අඹරේ
දිළෙනා තරුවේ තනිවූ තරුවේ
ඈ නෑ මා සෙවණේ

තනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේ
තනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේ
යළි මේ භවයේ නෑ හමුවන්නේ
ඈ යළි නොඑනා ඔබේ ලොවේ

මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ
මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ
රෑ තනි යහනේ මේ දුක් සිහිනේ
පමණද උරුමය ජීවිතයේ

Photobucket

2 comments:

  1. කැමතීම ගීයක්.......

    ReplyDelete
  2. ගී පද සහ සංගීතය කාගෙදයන්න සඳහන් කරන්න

    ReplyDelete