පායා සීත රැයේ
පාවී නිල් අඹරේ
දිළෙනා තරුවේ තනිවූ තරුවේ
ඈ නෑ මා සෙවණේ
තනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේ
තනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේ
යළි මේ භවයේ නෑ හමුවන්නේ
ඈ යළි නොඑනා ඔබේ ලොවේ
මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ
මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ
රෑ තනි යහනේ මේ දුක් සිහිනේ
පමණද උරුමය ජීවිතයේ
කැමතීම ගීයක්.......
ReplyDeleteගී පද සහ සංගීතය කාගෙදයන්න සඳහන් කරන්න
ReplyDelete