Monday, June 21, 2010

Sanda Sawi Haduwata - සඳ සාවි හැඬුවාට

සඳ සාවි හැඬුවාට සඳ නෑ රැයේ..
කළුපාට වැහි මීදුමේ..
දේදුන්න වී පායන්නකෝ..
හැමදාම සිත ගාව ඔබෙ ආදරේ..

පෙම් මාලිගේ පෙම් අප්සරා..
හඬවන්නේ ඇයි සිහිනෙන් පවා..
පිළිගන්න මගෙ ආදරේ..
පවසන්න ඔබෙ ආදරේ..

සඳපාන සේ ඔබ ළං වුනා..
තරු රෑන සේ මා පෙම් කලා..
සුවඳයි මලයි වාගෙ නේ..
ඔබගෙයි මගෙයි ආදරේ..

Artist: Uresha Ravihari

No comments:

Post a Comment