සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ඔබේ නමින්ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන්//අද ඔබ නැති බිම තනිවී සිත දවනා අඳුරු හැඟුම්ඉවසන්නම් කවදා හෝ ඔබ හිමි වේ නම්අද තනි යහනක වැතිරී රැය නොනිදා නැගෙන සුසුම්විඳගන්නම් කවදා හෝ ඔබ ලංවේ නම්
සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ඔබේ නමින්ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන්අද ඔබ නැති බිම තනිවී සිත දවනා අදුරු හැගුම්විදගන්නම් කවදා හෝ ඔබ හිමි වේ නම්අද තනි යහනක වැතිරී රැය නොනිදා ගෙවන සුසුම්ඉවසන්නම් කවදා හෝ ඔබ ලංවේ නම්"R❤❤❤
සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ඔබේ නමින්
ReplyDeleteජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන්//
අද ඔබ නැති බිම තනිවී සිත දවනා අඳුරු හැඟුම්
ඉවසන්නම් කවදා හෝ ඔබ හිමි වේ නම්
අද තනි යහනක වැතිරී රැය නොනිදා නැගෙන සුසුම්
විඳගන්නම් කවදා හෝ ඔබ ලංවේ නම්
සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ඔබේ නමින්
ReplyDeleteජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන්
අද ඔබ නැති බිම තනිවී සිත දවනා අදුරු හැගුම්
විදගන්නම් කවදා හෝ ඔබ හිමි වේ නම්
අද තනි යහනක වැතිරී රැය නොනිදා ගෙවන සුසුම්
ඉවසන්නම් කවදා හෝ ඔබ ලංවේ නම්"
R❤❤❤