Saturday, June 19, 2010

Sithata Danena Me Lathawul - සිතට දැනෙන මේ ලතැවුල්

සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ‍ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන්

අද ඔබ නැති බිම තනිවී සිත දවනා අදුරු හැගුම්
විදගන්නම් කවදා හෝ ඔබ හිමි වේ නම්

අද තනි යහනක වැතිරී රැය නොනිදා ගෙවන සුසුම්
ඉවසන්නම් කවදා හෝ ඔබ ලංවේ නම්"

Artist : T.M. Jayarathna

2 comments:

  1. සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ඔබේ නමින්
    ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන්//

    අද ඔබ නැති බිම තනිවී සිත දවනා අඳුරු හැඟුම්
    ඉවසන්නම් කවදා හෝ ඔබ හිමි වේ නම්

    අද තනි යහනක වැතිරී ‍රැය නොනිදා නැගෙන සුසුම්
    විඳගන්නම් කවදා හෝ ඔබ ලංවේ නම්

    ReplyDelete
  2. සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ‍ඔබේ නමින්
    ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන්

    අද ඔබ නැති බිම තනිවී සිත දවනා අදුරු හැගුම්
    විදගන්නම් කවදා හෝ ඔබ හිමි වේ නම්

    අද තනි යහනක වැතිරී රැය නොනිදා ගෙවන සුසුම්
    ඉවසන්නම් කවදා හෝ ඔබ ලංවේ නම්"
    R❤❤❤

    ReplyDelete