Saturday, June 19, 2010

Wahapan Mal Warusawe - වැහැපන් මල් වරුසාවේ

මල් මල් මල් වරුසාවේ... දේදුන්නේ පායාපන්නේ...
එක එක සැලෙනා වැසි බිඳුවේ... තනිවී ඉන්නට එක කුඩයේ...
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....

පාලු මාවතේ පොද වැස්සේ... එක කුඩයේ යට යන ගමනේ...
නුඹේ උණුසුමයි මට දැනුනේ...කිසිදා නෑ අමතක වන්නේ...
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....

පාලු මාවතම මුතු පලසකි මට... බොරදිය මාවතේ ගලන තුරා...
සෙවන දැනේවී සිටු මැදුරක සේ... මුතු කුඩයේ යට සිටින තුරා...
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....

මල් මල් මල් වරුසාවේ... දේදුන්නේ පායාපන්නේ...
එක එක සැලෙනා වැසි බිඳුවේ... තනිවී ඉන්නට එක කුඩයේ...
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....

Artist : Sumith Priyankara

No comments:

Post a Comment