Sinhala Lyrics - සිංහල ගී පද
Wednesday, July 7, 2010
Awapasa Ahasaka Tharu Lakunak Se - අවපස අහසක තරු ලකුණක් සේ
අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ ඉම ඔබ රැඳුනේ
මාවත අවහිර නිමවා දල රළ පෙළ සැතපෙනවා
සැලමුතු සෙනෙහස මද පවනක් වී
ගැඹරේ නිම මුමුණනවා
දෝතක අසෙනිය ගවසා
ඔබ පෙරමග හිනැහෙනවා
විකසිත සිහිනේ සුබ කවියක්වී
දෙනෙතේ සිත ලියැවෙනවා
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment