හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතුවේ
කිසි වෙනසක් නැති
එකම දෙයක් අති
එය මා ලබු ඔබෙ ආදරයයි
මගෙ ජීවිතයම නෞකාවක් නම්
එය ඔබ සුරකින සාගරයයි
අද සුපිපෙන මල හෙට නොපිපේවී
ලොකය දිව යයි වෙනස් වෙලා
එලෙස වෙනස්වන
ලොවෙහි අළුත් වන
ආදරයම මම ඉඳිමි බලා....
Artist : Priya Suriyasena
හොද බ්ලොග් එකක් මචන්...කීප් ඉට් අප්....මගේ සුභ පැතුම්....මන් කැමති සිංදුවක් මේක...මරු... :)
ReplyDeleteඔය සින්දුව ලියන්නට හේතුවුන සිදුවීමත් ඒ වගේම රසවත්. ඒත් කොමෙන්ටුවකින් නම් කියන්න දිග වැඩියි.
ReplyDelete(පද රචනය ප්‍රේමකීර්ති අල්විස් ගෙන්)
Bothala yak aragena dawas ganan giya katha liyala danna........
DeletePlease tell the story
DeleteSinduwa Liyapu rachakayath danna
ReplyDelete