ඔබ ඉන්නෙ කොහෙද කියා
මම සොයනවා ලෝකෙ පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා ආදරේ සොයා...
සිත සැනසුම දෙන්න සදා
තනිකම නොදැනෙන්න කියා
මහ බඹු මට මැව්ව එයා
හමුවෙන තුරු ඉන්නෙ බලා...
ඔබ ඉන්නේ කොහෙද කියා
මම සොයනවා ලොකෙ පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා ආදරේ සොයා...
ලස්සන ලෝකයේමට හිමි ආදරේ
සොයමි ජීවිතේ පාලු මකා
මල් මල් මාවතේආදර රන්ළඳේ
ඔබ ලැබෙනා තුරා
මා ඉන්නම්.....
දුර ඈතද ඉන්නෙ ඔයා
මේ ලඟමද ඉන්නෙ බලා
මා ගයනා ගීය අසා
ඔබ එයිදෝ මාව සොයා...
ඔබ ඉන්නෙ කොහෙද කියා
මම සොයනව ලොකෙ පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා අදරේ සොයා...
ලස්සන ලොකයේ
මට හිමි ආදරේ
සොයමි ජීවිතේ පාලු මකා
මල් මල් මාවතේ ආදර රන් ළඳේ
ඔබ ලැබෙනා තුරා
මා ඉන්නම්...
Artist : Dushan Jayathilake
මේකත් බලන්ඩෝ........
ReplyDeleteඅරුණ ලියාන්ගේ...
Click Here
Maxxa song මේක ජිප්සීස්ලා ගේ සිංදුවක් නේ....
ReplyDelete:q:q:q
ReplyDeleteලින්ක් එක වැරදියි නේ..
ReplyDeleteමෙන්න නිවැරදි එක
http://bit.ly/cJicLU
dila thiyena link aika wada karan nane. mama asa song aika. please give me right link thanks........
ReplyDeleteඅදහස් දැක්වූ හැමෝටම ස්තුතියි, link එකේ අවුල හරිගැස්සුවා :a
ReplyDeleteහ්ම් ලස්සනායි
ReplyDelete