Sinhala Lyrics - සිංහල ගී පද
Sunday, June 20, 2010
Thaniwennata Mage Lowe - තනි වෙන්නට මගේ ලොවේ
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියේ ඔබෙ සුවඳ මා ලගින්
සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ
මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොයි වේදෝ
Artist : Victor Rathnayaka
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment