මිනිසා මරණ තුනක් ඇති මිනිසා බලා සිටී
නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දි
පයෝධර තුඩු ඉකි බිදිද්දි සංත්‍රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන් වයන්න වීණා
නියඟලා මල් පාට දේදුණු දෙබැ කර එන ගිරා කොවුලන්
පියුම් කැකුළක් තුඩින් පාරා බලෙන් පුබුදන හංසයා
බලන්න නිරුවත් දෑසින් ඔකඳ වී රිද්මයෙන්
රසා තලය කල එලි ගන්වා වයන්න වීණා කන්‍යාවි
Artist: Amarasiri Pieris
Sinhala Lyrics - සිංහල ගී පද
Wednesday, August 18, 2010
Miriwadi Sangalak - මිරිවැඩි සඟලක්
මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
පායුග නැති ඔබ දකින තුරා
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
නෙත් යුග නැති ඔබ දකින තුරා
මාවත කටු අතු බොරළු මතක නැත
දෙපා රැඳුණු විට බුමුතුරුණේ
දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ
මැදුරේ දෙසවන් අගුළු වැටේ
සඳ කිඳුරන් ඇත සඳළු තලාවේ
රස මසවුළු වල සුවඳ පිරේ
ඒ රස සුවඳට දෑස අයාගෙන
බත් ඇට ඇහිඳිති පොඩි දරුවෝ
Artist : Nanda Malani
Lyrics : Prof. Sunil Ariyarathne
පායුග නැති ඔබ දකින තුරා
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
නෙත් යුග නැති ඔබ දකින තුරා
මාවත කටු අතු බොරළු මතක නැත
දෙපා රැඳුණු විට බුමුතුරුණේ
දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ
මැදුරේ දෙසවන් අගුළු වැටේ
සඳ කිඳුරන් ඇත සඳළු තලාවේ
රස මසවුළු වල සුවඳ පිරේ
ඒ රස සුවඳට දෑස අයාගෙන
බත් ඇට ඇහිඳිති පොඩි දරුවෝ
Artist : Nanda Malani
Lyrics : Prof. Sunil Ariyarathne
Waw Thale - වැව්තලේ
වැව්තලේ..
පෑදි දිය මත ඇදී...
ඉරි වාගේ ,
වියැකෙන්නේ නෑ මේ සිත මගේ...
මැදියමේ..
තනිකමට දුක් දිදි
හදපානේ,
වැලපෙන්න බෑ මට තව ඉතින්...
ජීවිතේ දුක තමයි
නුඹ මා සතු වෙන්නැති නම්
ආදරේ නුඹ තමයි
දැනගනු මැන හිත ඇති නම්
මං දෙසත් බලා
යනවද දුටුවේ නෑ වගේ
ඇස් කොනෙන් හොරෙන් හෝ
බැලුවමත් ඇති
නොදරුවෙක් වගේ පසුපසින් එමී
ඇස් මගේ වුනත් ආයෙ ගන්න බෑ
නුඹම ලුහුබදී
වැටහෙන්නෑ මටම මගේ
ලැදිකම නුඹට ඇති
නවතින්නේ නෑ මියෙන තුරා,
හිත ඇතිකමක හැටී
මෝදු වී ඉදී තනියට තරු රැසක් හිදී
සුසුමකින් සැදී අදුර ඉකිබිඳී
පිට කෙනෙක් වගේ, පිටව යන්නෙමී
හිස් අතින් නොවේ ඇස් පුරා තැවෙන දේ අරන් යමී
වැටහෙන්නෑ මටම මගේ ඇතී ලැදිකම ඔබට ඇතී
නවතින්නෑ මියන තුරා , හිත ඇති කමක හැටී....
වැව්තලේ..
පෑදි දිය මත ඇදී...
ඉරි වාගේ , වියැකෙන්නේ නෑ මේ සිත මගේ...
මැදියමේ..
තනිකමට දුක් දි දි....
හදපානේ,වැලපෙන්න බෑ මට තව ඉතින්....
ජීවිතේ දුක තමයි
නුඹ මා සතු වෙන්නැති නම්
ආදරේ නුබ තමයි
දැන ගනනුමැන හිත ඇති නම්....
Artists : Prihan ft. Nilukshi
පෑදි දිය මත ඇදී...
ඉරි වාගේ ,
වියැකෙන්නේ නෑ මේ සිත මගේ...
මැදියමේ..
තනිකමට දුක් දිදි
හදපානේ,
වැලපෙන්න බෑ මට තව ඉතින්...
ජීවිතේ දුක තමයි
නුඹ මා සතු වෙන්නැති නම්
ආදරේ නුඹ තමයි
දැනගනු මැන හිත ඇති නම්
මං දෙසත් බලා
යනවද දුටුවේ නෑ වගේ
ඇස් කොනෙන් හොරෙන් හෝ
බැලුවමත් ඇති
නොදරුවෙක් වගේ පසුපසින් එමී
ඇස් මගේ වුනත් ආයෙ ගන්න බෑ
නුඹම ලුහුබදී
වැටහෙන්නෑ මටම මගේ
ලැදිකම නුඹට ඇති
නවතින්නේ නෑ මියෙන තුරා,
හිත ඇතිකමක හැටී
මෝදු වී ඉදී තනියට තරු රැසක් හිදී
සුසුමකින් සැදී අදුර ඉකිබිඳී
පිට කෙනෙක් වගේ, පිටව යන්නෙමී
හිස් අතින් නොවේ ඇස් පුරා තැවෙන දේ අරන් යමී
වැටහෙන්නෑ මටම මගේ ඇතී ලැදිකම ඔබට ඇතී
නවතින්නෑ මියන තුරා , හිත ඇති කමක හැටී....
වැව්තලේ..
පෑදි දිය මත ඇදී...
ඉරි වාගේ , වියැකෙන්නේ නෑ මේ සිත මගේ...
මැදියමේ..
තනිකමට දුක් දි දි....
හදපානේ,වැලපෙන්න බෑ මට තව ඉතින්....
ජීවිතේ දුක තමයි
නුඹ මා සතු වෙන්නැති නම්
ආදරේ නුබ තමයි
දැන ගනනුමැන හිත ඇති නම්....
Artists : Prihan ft. Nilukshi
Cammelia Mal Suwandata ( Cinderella ) - කැමීලියා මල් සුවඳට ( සින්ඩරෙල්ලා )
කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය //
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා . . .
සකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ අළු තවරා //
සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින්
සින්ඩරෙල්ලා . . .
කැමීලියා මල් . . .
සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා //
ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා . . .
Artist : Kithsiri Jayasekara
සඳ කෙමි මත් පා තිය තිය //
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා . . .
සකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ අළු තවරා //
සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින්
සින්ඩරෙල්ලා . . .
කැමීලියා මල් . . .
සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා //
ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා . . .
Artist : Kithsiri Jayasekara
Sudu Andumin - සුදු ඇඳුමින්
සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවෙන විට මා සමගින්
ඉඟිකර අදි මදි කරමින්
තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ
රන් තරු වටකර පායන සඳ ඇදි
සෙවනැලි සිතුවම් රෑ
සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ
අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල
මගෙ සිත ඉවසුම් නෑ
කුමරිය ඇයි ඔබ තනියම සුසුමන් පෑ
කුමරිය ඔබ අද මා ලඟ නෑ
ගංතෙර ළග බට පඳුරෙහි
සිරි සිරි හඩ මට සිහිලැල් පෑ
කුළුදුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ
පාසල් යන ඔබ මාවෙත සිහිවන විට
මට ඉවසුම් නෑ
මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ
කුමරිය ඔබ අද මා ලඟ නෑ
Artist : JayaSri
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවෙන විට මා සමගින්
ඉඟිකර අදි මදි කරමින්
තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ
රන් තරු වටකර පායන සඳ ඇදි
සෙවනැලි සිතුවම් රෑ
සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ
අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල
මගෙ සිත ඉවසුම් නෑ
කුමරිය ඇයි ඔබ තනියම සුසුමන් පෑ
කුමරිය ඔබ අද මා ලඟ නෑ
ගංතෙර ළග බට පඳුරෙහි
සිරි සිරි හඩ මට සිහිලැල් පෑ
කුළුදුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ
පාසල් යන ඔබ මාවෙත සිහිවන විට
මට ඉවසුම් නෑ
මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ
කුමරිය ඔබ අද මා ලඟ නෑ
Artist : JayaSri
Mathakai Hitha Handuwa Eda - මතකයි හිත හැඬුවා එදා
මතකයි හිත හැඬුවා එදා..
මගෙ හිත ඔබ ළඟ නැතිවුනුදා..
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා..
පැවසූ ආදරේ හීනයක් වෙලා..
මතකයි හිත හැඬුවා එදා..
මගෙ හිත නැවතුනුදා..
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා..
පැවසූ ආදරේ හීනයක් වුනා..
තුරුළු කරන් මගෙ ළඟට ඔයා..
හිතට හොරෙන් ආදරෙයි කියා..
අනේ මම ඔබට ආදරේ කළ තරම්..//
හිතේ කොනක් හෙමිහිට හැඬුවා..
තනිකම තනියට තනි නැතුවා..
ඔබ එන මග බලලා..
හඬනා නෙතු සඟවා..
මගෙ හිත කොහිදෝ තනිවූවා..
සීතල මීදුම් මා සිත පොපියා..
ඔය ගත උණුසුම මතකෙට නැගුවා..
හීනෙට තුරුල් වෙලා..
ඔබෙ ආදරේ පතා..
සැනසෙන්නම් මා දිවි තිබෙන තුරා..
Artist: Shihan Mihiranga
මගෙ හිත ඔබ ළඟ නැතිවුනුදා..
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා..
පැවසූ ආදරේ හීනයක් වෙලා..
මතකයි හිත හැඬුවා එදා..
මගෙ හිත නැවතුනුදා..
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා..
පැවසූ ආදරේ හීනයක් වුනා..
තුරුළු කරන් මගෙ ළඟට ඔයා..
හිතට හොරෙන් ආදරෙයි කියා..
අනේ මම ඔබට ආදරේ කළ තරම්..//
හිතේ කොනක් හෙමිහිට හැඬුවා..
තනිකම තනියට තනි නැතුවා..
ඔබ එන මග බලලා..
හඬනා නෙතු සඟවා..
මගෙ හිත කොහිදෝ තනිවූවා..
සීතල මීදුම් මා සිත පොපියා..
ඔය ගත උණුසුම මතකෙට නැගුවා..
හීනෙට තුරුල් වෙලා..
ඔබෙ ආදරේ පතා..
සැනසෙන්නම් මා දිවි තිබෙන තුරා..
Artist: Shihan Mihiranga
Manalolee Manamaliye - මනලෝලී මනමාලියේ
මනලෝලී මනමාලියේ
ඔය දෑසේ කැල්මන් වෙලා
මාගෙ දෑතේ දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ
කවදා හෝ සංසාරයේ
එක් වීලා අතිනත් වෙලා
ආවා වගේ ඔබ මේ ආවේ
පවසාලා ප්‍රේමාදරේ
මුව මදහාසේ ඔබ මට පෑවේ
විහිදා පෙම් ආරාධනේ
ඉඟියෙන් වාගේ රහසින් කීවේ
සැනසීමයි මේ ජීවිතේ
ඔබ හිනැහේවී පුන්සඳ වාගේ
පායාලා මාගේ ලොවේ
ඈයිදෝ නොහෑගේ ලෙන්ගතු වූයේ
ඔබ මා ලංවීලා මෙසේ
ලතැවුල් කීවේ සංසිදවූවේ
දෙනෙතේ දල්වාලා සෙනේ
ඔබ සුව ගේනා සුවඳක් වාගේ
පාවේවී මාගේ ලොවේ........
Artists: Rookantha & Chandraleka
ඔය දෑසේ කැල්මන් වෙලා
මාගෙ දෑතේ දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ
කවදා හෝ සංසාරයේ
එක් වීලා අතිනත් වෙලා
ආවා වගේ ඔබ මේ ආවේ
පවසාලා ප්‍රේමාදරේ
මුව මදහාසේ ඔබ මට පෑවේ
විහිදා පෙම් ආරාධනේ
ඉඟියෙන් වාගේ රහසින් කීවේ
සැනසීමයි මේ ජීවිතේ
ඔබ හිනැහේවී පුන්සඳ වාගේ
පායාලා මාගේ ලොවේ
ඈයිදෝ නොහෑගේ ලෙන්ගතු වූයේ
ඔබ මා ලංවීලා මෙසේ
ලතැවුල් කීවේ සංසිදවූවේ
දෙනෙතේ දල්වාලා සෙනේ
ඔබ සුව ගේනා සුවඳක් වාගේ
පාවේවී මාගේ ලොවේ........
Artists: Rookantha & Chandraleka
Subscribe to:
Posts (Atom)
