Wednesday, July 7, 2010

Mulu Hadin Mama Ayata Pem Kota - මුළු හදින් මම ඇයට පෙම් කොට

මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුන හැටි බලා දුක් වෙමි

නිසංසල තැනකට වෙලා හඩන මගෙ ඇස් දෙක දෙස බලා
කියන්නකෝ දෙවියනේ මේ දුක් කොහොම ඉන්නද ඉවසලා
මගේ අත ගෙන කනට ළං වී අනෙ සුදු මම ආදරේ යැයි
කියන්නට සිතුනේ ඇයිද සුදු නොසිතුවෙද
මට දුක් ලැබේයයි
නිදැල්ලේ තුරුලට වෙලා රහස් එක එක කොඳුරලා
සිනාසුනු හැටි මතක් වෙනකොට කොහොම ඉන්නද ඉවසලා

මෙහෙම ලෝකෙක ඉපදිලා හිතේ අදහස් සුන් වෙලා
මා උපන්නේ දුක් විදින්නද දුක් කඳුළු මැද තනිවෙලා

Photobucket

3 comments:

  1. මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි..
    මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුන හැටි බලා දුක් වෙමි...

    නිසංසල තැනකට වෙලා හඩන මගෙ ඇස් දෙක දෙස බලා..
    කියන්නකෝ දෙවියනේ මේ දුක් කොහොම ඉන්නද ඉවසලා...

    මගේ අත ගෙන කනට ළං වී අනේ සුදු මම ආදරේ යැයි..
    කියන්නට සිතුනේ ඇයිද සුදු නොසිතුවෙද මට දුක් ලැබේයැයි.....//

    නිදැල්ලේ තුරුලට වෙලා රහස් එක එක කොඳුරලා..
    සිනාසුනු හැටි මතක් වෙනකොට කොහොම ඉන්නද ඉවසලා...
    එදා රෑ ගං ඉවුර අසබඬ...සුපුන් සඳ පායන වෙලාවක..
    කථා කී හැටි මතක් වෙන කොට.. දුක් දැනෙයි පවතින අපායක...//

    මෙහෙම ලෝකෙක ඉපදිලා හිතේ අදහස් සුන් වෙලා..
    මා උපන්නේ දුක් විදින්නද දුක් කඳුළු මැද තනිවෙලා...
    මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි
    මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුන හැටි බලා දුක් වෙමි

    ReplyDelete