ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න
සවුම්‍ය සඳ සේ මා වත රූසිරි බෝමා
සන්සුන් ගමනේ රූසිරි බෝමා
ආදරේ නොකියා ඉන්නේ කොහොමා
මගෙ රන්කඳට මම ආදරෙයි
ඔබ නොදැක බැරුවා
ඔබ නැතිව බැරුවා
මග සොය සොයා මුව සල සලා
සත්තකයි මං ඔබ එතැයි සිතුවා
මම පෙරුම් පිරුවා
ඔබ එතැයි සිතුවා
මග බල බලා නෙතු දව දවා
රත්තරන් මං මග බලා සිටියා
Lyrics:Upul Shantha Sannasgala
Music:Samantha Perera
Singer:Morris Bhani Wijesinghe
No comments:
Post a Comment