ඔබ කැමතිනම් මට කියන්න..
මගෙ දුක ටිකක් හරි නිවෙන්න..
ඔබ ඇයි ගියේ කියලා..
හදවත මගේ බිඳලා..
ඔබම තමයි පෙරදා මා වෙත ආවේ..
ඔබම තමයි ආදරේ ගැන මට කීවේ..
ඔබම තමයි මගෙ ජීවිතෙ එළිය කලේ..
ඔබම තමයි අද මගෙ ලොව අඳුරු කලේ..
ළඟ ඉන්නම් සැමදා ඔබමයි කීවේ..
පෙම් ගී වැල් ගොතලා ඔබමයි ගැයුවේ..
මගෙ තුරුලෙ උණුසුම ඔබමයි පැතුවේ..
අද යන්න ගියේ මට නොකියම ඇයි කෙල්ලේ..
Artist: Piyal Perera
No comments:
Post a Comment