Wednesday, July 7, 2010

Sinhala Sindu Kiyana - සිංහල සින්දු කියන

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිලිලී
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශීවී
ගිනි මලින් තැනු මල් පොකුරක් අතට ගත්ත මනාලී
මදුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී

ගිනි අවීත් එක්ක පෙමින් බැදුන විහග සෙනග අඩා වී
ඒ කදුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියා වී
ආදරය නුඹට බාරයි රැකගන්න දේවතා වී

සංගීතය :විශාරද ගුණදාස කපුගේ
පද මාලාව :රත්න ශී විජේසිංහ
ගායනය: විශාරද ගුණදාස කපුගේ


Photobucket

No comments:

Post a Comment