Sunday, July 25, 2010

E Sonduru Samanal Wiye ( Sewwandiye ) - ඒ සොඳුරු සමනල් වියේ ( සෙව්වන්දියේ )

ඒ සොඳුරු සමනල් වියේ
පිය නැගූ ඒ මාවතේ සුවඳයි ඔබේ ආදරේ
හිනැහෙන්න සෙව්වන්දියේ

කියන්න ඇයි ඔබ මා හැරදා යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ
ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ

මළ හිරු බැස යන යාමේ සමුගන්නද ඔබ මේ සැරසෙන්නේ

ඔබේ සෙනේ කිසිදා මා අත් හරිනා බව සිත නෑ පිළිගන්නේ
හිනැහෙන්න සෙව්වන්දියේ

කියන්න ඇයි ඔබ මා හැරදා යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ//
ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ

සුදු රෝස දවටා අද මනාලියක් වී ඔබ හරි ලස්සනයි
මගෙ නෙතු ළග කිසිදා නොරැදුණු
කඳුලක් අද ඔබ දැක මගේ හිත පාරයි හිනැහෙන්න සෙව්වන්දියේ//

Artist : Shihan Mihiranga ලස්සන සිංදු අහන්න, අපේ YouTube channel එක subscribe කරන්න

2 comments:

  1. nice song i like very much wish u all the best and you

    ReplyDelete
  2. පිය නැගූ ඒ මාවතේ සුවඳයි ඔබේ ආදරේ.... :)

    ReplyDelete