පුන් පෝයදා - වේ ශ්රියා සාදු කිය කියා
ඈත කිරි පාට - පේන සරුසාර
සෑය දිළෙනවා - සෑය දිළෙනවා
නැඟෙන රිදී සීනු හඳින් නුවර එළි කලා
නුවර එළි කලා
ජේතවනරාම - අභයගිරි වෙහෙර
සාදු කියමිනා - කරමු වන්දනා
යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ
තිසා වැව වටේ
ලස්සන සිංදු අහන්න, අපේ YouTube channel එක subscribe කරන්න
keep it up machan
ReplyDeleteකාගෙද මේ ගීතය කියලා දන්නවද????
ReplyDeletevivian de silva borellessage
ReplyDeleteSo entertaining. my son used to sing this because it was taught in school. Love the song.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteWhat a feeling....so relaxing and really takes us to Anuradhapura and other sinhala Kingdoms ....
ReplyDeleteගුවන එළි කළා ලෙස නිවැරදි විය යුතුය
ReplyDelete