සිහිනයේ.. රැදුන ඒ අප්සරා..
මගේ ඉරබටු තාරකා..
ඔබට ගැයෙනා නැවුම් කුළුදුල් ප්‍රේම ගීයයි මේ
දෙනෝදාහක් අවට සිටියද- තනිවෙලා වේදනා වින්දෙමි මම්
නුවන් දහසක් අවට දුටුවද- දෙනෙත නලවන නෙතක් නුදුටෙමි මම්
කොහේ සිට ඔබ ...පැමිණියේ දෝ..
පාලු ගනදුරු රුදුරු රෑ මැද- නෙත වසා ආදරේ පැතුවෙමි මම්
මගේ සුසුමන් දැනෙන තරමට- ඔබට ලං වී කෙදින හිදිමිද මම්
කොහේ සිට ඔබ...පැමිණියේ දෝ...
Artist Victor Rathnayaka
Lyrics : Premakeerthi De Alwis
ලස්සන සිංදු අහන්න, අපේ YouTube channel එක subscribe කරන්න
Lyrics : Premakeerthi De Alwis
ReplyDeleteThanks Vampire Bro :a
ReplyDeleteමෙම ගීතයේ පදමාලාව කේ ඩී කේ ධර්මවර්ධන වශයෙන් නිවැරදි විය යුතුයි .
ReplyDeleteYes
DeleteLirics kageda
ReplyDelete