මුතු සොයනා අය කොහෙදෝ
පන නල පාගා.........
වෙරලේ පියමන් පැවසූයේ
රල කදුරේ සුවදයි මේ
සෙනෙහේ අසරන වූ දා පමනයි දෝ
නොවෙනස් වෙයි කුරුලු ගී
දැන් පන නල සැබෑ වුනේ
සුලගේ රහසක් කීවා
පියමන් වෙරලේ
සුලගයි මැකුවේ රල නෑ
සැගවුයේ ඇයි
ඈත යයි රූ......
ඇල දොල කදු මැල වී
ගිනි පොකුරත් සුවයක් වූ දා
සදෙහිත් සිසිලක් නෑ...
ජීවිතේආදරෙයි........
සයුරේ සයුරේ.................
Artist : Shashika Nisansala & Lal Roopasinghe
Lyrics : Athula Ransirilal
ලස්සන සිංදු අහන්න, අපේ YouTube channel එක subscribe කරන්න
මේකේ අනිත් ආර්ටිස්ට් ලාල් රූපසිංහ
ReplyDeleteඔබ හරි වෙන්න ඕන! මටත් ලාල් කෙනෙක් කියලා මතකයි.
ReplyDelete@කුම්භකර්ණයා : බොහොම ස්තුතියි, ලාල් රූපසිංහ තමයි සහෝ අනික් ආටිස්ට්
ReplyDelete@වැම්පයර් : ඔව් සහෝ, එයා තමයි
සෑහෙන කාලයක් හොය හොයා හිටිය සින්දුවක්. බොහොම ස්තූතියි!
ReplyDeleteමාත් හොයපු සිංදුවක් බාගන්න දුන්නට බොහොම ස්තූතියි.......
ReplyDelete:a :q
ReplyDeleteඇත්තටම නියම සිංදුවක් මිත්රයා. අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි :)
ReplyDeleteබොහොම ස්තුතියි පරන මතකයක් ගෙන ආවට
ReplyDelete:q:q
ReplyDeleteමේක මම ආ......සම කරන සිංදුවක්. කතාවත් එහෙමම තමයි,ඒත් මම මේ කතාවෙ ආසම හඬ කවල තියන විදිහට.
ReplyDeleteමමත් පොඩි කාලේ ඉඳන් ආසම කරන සිංදුවක් සහෝ
ReplyDeletethis is a great song which i ever heard
ReplyDeleteI need all old songs of rupavahini tv series....
ReplyDeleteආඩම්බරයි... එහෙම සුන්දර රසවින්දනයක් ලබපු අන්තිම ළමා පරපුර අපි!
ReplyDeleteIt's verry happy to herat that song again
ReplyDelete