වැල්ලේ මා තනි වු වෙලේ
ඇය එන්නේ දෝ මග එන්නේදෝ
සිතහි නම් සැකයක් ඇතේ
මාගේ සැනසුම ඈ වේ
නිරතුරු හමුවන්නේ කොහෙදෝ යළි
පැතුමන් මගේ සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ
ජීවේ වෙරළින් ආවේ
ඔබවයි මා සිත පිළිගන්නේ
පැතුමන් මගේ සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ
Artist : Clarance Wijewardana
ලස්සන සිංදු අහන්න, අපේ YouTube channel එක subscribe කරන්න
එල වඩක් සහො...වටිනව.......උපරිමයි
ReplyDeleteස්තුතියි ඉලංදාරියා සහෝ
ReplyDelete