Thursday, August 1, 2019

Sudu Mal Sugandini - සුදු මල් සුගන්ධිනී

සුදු මල් සුගන්ධිනී මදු මල් අහුරක
එකම සුදු මලයි සුදු මල් සුගන්ධිනී//

ඉමක් කොනක් නැති අනාත පැතුමක්
ඉතිරී ගිය පෙම් වසන්තයේ
අන් සන්තක විය ප්‍රේමයේ වත්කම්

Artist : Namal Udugama


ලස්සන සිංදු අහන්න, අපේ YouTube channel එක subscribe කරන්න

2 comments: