නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දි
පයෝධර තුඩු ඉකි බිදිද්දි සංත්‍රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන් වයන්න වීණා
නියඟලා මල් පාට දේදුණු දෙබැ කර එන ගිරා කොවුලන්
පියුම් කැකුළක් තුඩින් පාරා බලෙන් පුබුදන හංසයා
බලන්න නිරුවත් දෑසින් ඔකඳ වී රිද්මයෙන්
රසා තලය කල එලි ගන්වා වයන්න වීණා කන්‍යාවි
Artist: Amarasiri Pieris
ලස්සන සිංදු අහන්න, අපේ YouTube channel එක subscribe කරන්න
මම ගොඩක් කාලෙක ඉන්දන් සොයන සින්දුවක් තියෙනවා. ඵුලුවන් නම් පද මාලාව හෝ සින්දුව සොයා දෙන්න.
ReplyDelete"වී අහුලන කුරුලු කොබෙය් කාරිය කරවන්නය්
...................................
ඇතෙක් වගේ තනි මන්සල බයක් නෑතුව යන්නය්
උඩ මලුවේ බෝදි සාමි පිරිමි පුතෙක් දෙන්නය්"
හරිම ලස්සන සින්දුවක්.
බොහොනම ස්තෞත්ය්.
සිරිපාදේ වන්දවන්න සින්දුව නේද ??
Deletehttp://www.youtube.com/watch?v=EuDIxaAtDPQ
අළුත් පෝස්ට් නැත්තෙ ඇයි?
ReplyDelete-නිපුන
උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
ReplyDeleteඅළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක් - ජාතීන් අතර සමගියක්
දෑවසරකින් පමා වූ ඔබේ අඩවියේ නැවත ගී සනිටුවහන් වේවා!
උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු!
If you're looking to lose weight then you absolutely need to start using this totally brand new custom keto diet.
ReplyDeleteTo create this service, certified nutritionists, fitness couches, and chefs have joined together to produce keto meal plans that are useful, convenient, money-efficient, and enjoyable.
Since their grand opening in January 2019, thousands of people have already transformed their figure and health with the benefits a certified keto diet can offer.
Speaking of benefits: clicking this link, you'll discover eight scientifically-proven ones given by the keto diet.
Lassanai Adare Galayana Hasaral - ලස්සනයි ආදරේ ගලායන හසරැල්
ReplyDeleteලස්සනයි ආදරේ ගලායන හසරැල්..
සුන්දරද ඒ නමුත් නොතිබිලා..
එකම එක, එකම එක..
බිඳක්වත් කඳුලැල්..
අතවනයි මදහසක්..
ඉපදිලා සෙනෙහසක්..
ඉතින් අප හිතනවා, කියනවා, ලියනවා, ගයනවා..
එකෝමත් එක පොතක්..
ආදරේ නම් පොතක්..
ළංවෙමින් සිත් දෙකක්..
ඇතිවෙලා එක සිතක්..
ඉතින් අප නැළවිලා, දුක්වෙලා, හමුවෙලා, සැනසිලා..
අතින් අත් ගෙන දිනක්..
සාදමූ කූඩුවක්..
Artist: Amal Perera
Lyrics: Saman Chandranath Weerasinghe
Melody: Mahinda Bandara
Nice song lyrics.. you can see more Sinhala song lyrics here
ReplyDeleteඅමරසිරි පීරිස් සුපිරි සින්දු
ReplyDelete