Wednesday, August 18, 2010

Kanyawee - කන්‍යාවී

මිනිසා මරණ තුනක් ඇති මිනිසා බලා සිටී
නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දි
පයෝධර තුඩු ඉකි බිදිද්දි සංත්‍රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන් වයන්න වීණා

නියඟලා මල් පා‍ට දේදුණු දෙබැ කර එන ගිරා කොවුලන්
පියුම් කැකුළක් තුඩින් පාරා බලෙන් පුබුදන හංසයා
බලන්න නිරුවත් දෑසින් ඔකඳ වී රිද්මයෙන්
රසා තලය කල එලි ගන්වා වයන්න වීණා කන්‍යාවි

Artist: Amarasiri Pieris

Photobucket

4 comments:

  1. මම ගොඩක් කාලෙක ඉන්දන් සොයන සින්දුවක් තියෙනවා. ඵුලුවන් නම් පද මාලාව හෝ සින්දුව සොයා දෙන්න.

    "වී අහුලන කුරුලු කොබෙය් කාරිය කරවන්නය්
    ...................................
    ඇතෙක් වගේ තනි මන්සල බයක් නෑතුව යන්නය්
    උඩ මලුවේ බෝදි සාමි පිරිමි පුතෙක් දෙන්නය්"

    හරිම ලස්සන සින්දුවක්.

    බොහොනම ස්තෞත්ය්.

    ReplyDelete
    Replies
    1. සිරිපාදේ වන්දවන්න සින්දුව නේද ??
      http://www.youtube.com/watch?v=EuDIxaAtDPQ

      Delete
  2. අළුත් පෝස්ට් නැත්තෙ ඇයි?
    -නිපුන

    ReplyDelete
  3. උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
    අළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක් - ජාතීන් අතර සමගියක්
    දෑවසරකින් පමා වූ ඔබේ අඩවියේ නැවත ගී සනිටුවහන් වේවා!
    උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු!

    ReplyDelete