Wednesday, August 18, 2010

Muthu Pinna Thama - මුතු පින්න තාම

මුතු පින්න තාම හීතලයි වගේ..
රහ දන්න දෑස මග බලයි ඉබේ..
අරුමැක්කේ මල් නෙළන්න එන නගේ..
හද ගැස්ම ඔබට දැනෙනවද මගේ..

මල් රෙද්ද තදට තනි රකී ඉනේ..
මල් යාය හොඳට සැප විඳී බඳේ..
ඒ මලක් වෙන්නවත් පිනක් කොහේ..
ඔබ දකින එකත් සැපක්නේ අනේ..

මා දැක්කම ඉඟ නටන දර්ශනේ..
මට බලා ඉන්න ලෝබයි කෙල්ලේ..
හොර බැල්මේ බහට පිරුණු හිත මගේ..
නගා බලා ගන්න නෑ මම දන්නේ..

Artist: Nalin Perera ලස්සන සිංදු අහන්න, අපේ YouTube channel එක subscribe කරන්න

0 comments:

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment