Friday, June 18, 2010

Ruwan Tharaka - රුවන් තාරකා

රුවන් තාරකා නුවන් පායලා
හිඳින් හදවතේ රැඳී වේදනා නිවා

නිසල රැයේ නැඟෙන සඳේ සිසිල වූ ඔබේ
සෙවණ ඇගේ සුවය ගෙනේ නිබඳ මා වෙතේ
නිබඳ මා වෙතේ

තිසරවිලේ පිපුණු මලේ රැඳූණු ආදරේ
සුවඳ ගෙනේ සතර දෙසේ යොවුන් මාවතේ
යොවුන් මාවතේ

රුවන් තාරකා නුවන් පායලා
හිඳින් හදවතේ රැඳී වේදනා නිවා

Artist : Bandara Athawuda ලස්සන සිංදු අහන්න, අපේ YouTube channel එක subscribe කරන්න

0 comments:

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment