උඩ ඉගිලෙන විට වැහිලේනී
එබී බලා....
රිය කවුලු දොරින්
යටගිය දවසේ
දෑස ගියා ඉගිලී
අදුරු ලලා සෙණ්කඩ ගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමන් තලේ
රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
නහවයි මා රියසක මඩ වතුරේ
නෑ සිත රිදුනේ
අදත් එදා සිහිවී
අපේ සබදකම් නෑ රිය සක දන්නේ
Artist : Rohana Weerasinghe
ලස්සන සිංදු අහන්න, අපේ YouTube channel එක subscribe කරන්න
0 comments:
Post a Comment