Monday, June 21, 2010

Rathriya Wee - රාත්‍රිය වී

රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
රුදුරු වුනේ හිමි සඳුනේ
රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්

පතා පැමිණි සුර පුරවර
වෙලා ගැණුනි ඝණ කළුවර
දෑස පුරා දුටු සිනා කවට කෙළි
කඳුළු කථාවක කෙලවර
අසන් හිමියනේ කාට කියන්නද මේ දුක
ඔබ හැර

රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්

වළාකුලක පිරි පුරහඳ
අතැර ගොසින් සිය පියබඳ
එදා පිදූ මුදු වදන් අසන්නට
බලා හිඳී සිත පිලිසිඳ
අසන් හිමියනේ කාට කියන්නද මේ දුක
ඔබ හැර

රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්

Artist : Deepika Priyadarshani
Lyrics: Sunil R. Gamage
Composer : Rohana Weerasingha

ලස්සන සිංදු අහන්න, අපේ YouTube channel එක subscribe කරන්න

3 comments:

  1. :b u have to pay more attention about lyrics ... because some parts are not correct
    Example - 3rd line
    රුදුරු වුනේ Ai හිමි සඳුනේ
    not වළාකුලක it should be kalasorasa

    Thank u

    ReplyDelete
  2. walakulaka newe, kala solasa.....

    Thank you. :)

    ReplyDelete
  3. එදා පිදු නෙමේ එදා දෙඩූ මුදු වදන් අසන්නට.....

    ReplyDelete