යශෝදරා දේවී...වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී...
ලේන කුලේ සිට ආගිය මඟ තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වීනිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවනැල්ලක් වී...
තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ලඟ යශෝදරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දීනිවී පහන් විය උදෑසනක් සේ..
Artist : karunarathna Diwulagane

Super :a
ReplyDeleteගේය පද සහ සංගීතය ගැනත් දැනුවත් කරනාවනම් ඉතා අගෙයි!
ReplyDeleteමේකෙ ස්වර ප්‍රස්තාරය දාන්න පුලුවන්ද
ReplyDeleteHee
ReplyDeleteEXCELENT SONG.
ReplyDeleteකියන්න වචන නැහැ! හිතට දැනෙන ගීතයක්! fantastic! superb!
ReplyDelete