Saturday, June 19, 2010

Mihiri Sihinayaka Dawatunu - මිහිරි සිහිනයක දැවටුනු

මිහිරි සිහිනයක දැවටුනු,
මිහිරි ගීතයක් වාගේ..
ඔබ මට මතකයි..//

අඳුර මැදින් ලසඳ ලෙසින්,
ඔබ ආ හැටි මතකයි..
කඳුළු මැදින් සුසුම් මැදින්,
ඔබ ගිය හැටි මතකයි..

වැසුනු විමන් විවර වුනේ,
ඔබ වෙනුවෙන් පමනයි..
කැකුළු පිපී පරව ගියා,
සුවඳ අදත් මතකයි..

Artist : Wijerathna Warakagoda

0 comments:

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment