Friday, June 18, 2010

Nethata Ulelak - නෙතට උළෙලක්

නෙතට උළෙලක් විය එදා ඔබ
කඳුළු බිඳුවක් වුව මෙදා
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් වුනිද මංදා

ඔබේ රුව රසඳුනක් වූවත්
කමක් නෑ මට තවත් ඇසකට
නමුදු ඒ රුව තවත් කෙනෙකුට
අයිතිවෙනු බෑ දරාගන්නට


Artist : Karunarathna Diwulgane

ලස්සන සිංදු අහන්න, අපේ YouTube channel එක subscribe කරන්න

0 comments:

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment