Sunday, June 27, 2010

Oya Dasa Kee Katha - ඔය දෑස කී කතා

ඔය දෑස කී කතා..
මා මතකෙ යාවෙලා..
නොකීවාට කම් නෑ ළඳේ..
මුවගින් ඔබේ ආදරේ..

පැතූ දේ සිතූ දේ මගේ..
කියන්නේ කෙසේදෝ ළඳේ..
ගඟුලේ......
හඬගා කියන් ළඳේ..
ඈ මට ආදරෙදෝ..

සදාකල් කිසිත් නෑ ලොවේ..
මගේ මේ සෙනේහේ වගේ..
ගඟුලේ......
හඬගා කියන් ළඳේ..
ඈ මට ආදරෙදෝ..

Artist: Gayantha Wijayarathna ලස්සන සිංදු අහන්න, අපේ YouTube channel එක subscribe කරන්න

0 comments:

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment