Saturday, June 19, 2010

Sanda Walawan - සැන්දෑ වලාවන්

සැන්දෑ වලාවන් පා වුනා‍වේ
වැල්‍‍‍‍‍‍‍‍ලේ මා තනි වු ‍‍‍වෙලේ
ඇය එන්නේ දෝ මග එන්නේදෝ
සිතහි නම් සැකයක් ඇ‍තේ

මාගේ සැනසුම ඈ වේ
නිරතුරු හමුව‍න්නේ කොහෙ‍දෝ යළි
පැතුමන් මගේ සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ

ජීවේ වෙරළින් ආවේ
ඔබවයි මා සිත පිළිගන්නේ
පැතුමන් මගේ සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ

Artist : Clarance Wijewardana

ලස්සන සිංදු අහන්න, අපේ YouTube channel එක subscribe කරන්න

2 comments:

  1. එල වඩක් සහො...වටිනව.......උපරිමයි

    ReplyDelete
  2. ස්තුතියි ඉලංදාරියා සහෝ

    ReplyDelete