Saturday, June 19, 2010

Sayure (Robinson Andaraya) - සයුරේ (රොබින්සන් අන්දරය)

සයුරේ ජීවිත නැව පෙරලී
මුතු සොයනා අය කොහෙදෝ
පන නල පාගා.........

වෙරලේ පියමන් පැවසූයේ
රල කදුරේ සුවදයි මේ
සෙනෙහේ අසරන වූ දා පමනයි දෝ
නොවෙනස් වෙයි කුරුලු ගී

දැන් පන නල සැබෑ වුනේ

සුලගේ රහසක් කීවා
පියමන් වෙරලේ
සුලගයි මැකුවේ රල නෑ
සැගවුයේ ඇයි
ඈත යයි රූ......

ඇල දොල කදු මැල වී
ගිනි පොකුරත් සුවයක් වූ දා
සදෙහිත් සිසිලක් නෑ...
ජීවිතේආදරෙයි........
සයුරේ සයුරේ.................

Artist : Shashika Nisansala & Lal Roopasinghe
Lyrics : Athula Ransirilal
ලස්සන සිංදු අහන්න, අපේ YouTube channel එක subscribe කරන්න

15 comments:

  1. මේකේ අනිත් ආර්ටිස්ට් ලාල් රූපසිංහ

    ReplyDelete
  2. ඔබ හරි වෙන්න ඕන! මටත් ලාල් කෙනෙක් කියලා මතකයි.

    ReplyDelete
  3. @කුම්භකර්ණයා : බොහොම ස්තුතියි, ලාල් රූපසිංහ තමයි සහෝ අනික් ආටිස්ට්

    @වැම්පයර් : ඔව් සහෝ, එයා තමයි

    ReplyDelete
  4. සෑහෙන කාලයක් හොය හොයා හිටිය සින්දුවක්. බොහොම ස්තූතියි!

    ReplyDelete
  5. මාත් හොයපු සිංදුවක් බාගන්න දුන්නට බොහොම ස්තූතියි.......

    ReplyDelete
  6. ඇත්තටම නියම සිංදුවක් මිත්‍රයා. අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි :)

    ReplyDelete
  7. බොහොම ස්තුතියි පරන මතකයක් ගෙන ආවට

    ReplyDelete
  8. මේක මම ආ......සම කරන සිංදුවක්. කතාවත් එහෙමම තමයි,ඒත් මම මේ කතාවෙ ආසම හඬ කවල තියන විදිහට.

    ReplyDelete
  9. මමත් පොඩි කාලේ ඉඳන් ආසම කරන සිංදුවක් සහෝ

    ReplyDelete
  10. this is a great song which i ever heard

    ReplyDelete
  11. I need all old songs of rupavahini tv series....

    ReplyDelete
  12. ආඩම්බරයි... එහෙම සුන්දර රසවින්දනයක් ලබපු අන්තිම ළමා පරපුර අපි!

    ReplyDelete
  13. It's verry happy to herat that song again

    ReplyDelete